Public Registry

Certificate එකක් Verify කරන්න.

සෑම Colombo Business Academy Certificate එකකටම අනන්‍ය Certificate ID එකක් ඇත. Certificate එක තහවුරු කිරීමට, එය නිකුත් කළ තැනැත්තා සහ ඊට අදාළ Course එක පරීක්ෂා කිරීමට පහතින් ඇතුළත් කරන්න.

Certificate ID එකක් CBA-000001 ආකාරයෙන් පවතී. මෙය ඕනෑම CBA Certificate එකක පහළ කොටසේ සටහන්ව ඇත.

Certificate එකෙහි වලංගුභාවය Verify කරගැනීමට ඉහත සෙවුම් කොටුවේ Certificate ID එක ඇතුළත් කරන්න.